නියඟය යනු කුමක්ද?

නියඟය යනු කුමක්ද?


නියඟය යනු  සැඟවුණු ස්වාභාවික උවදුරකි. එය බොහෝ විට “භූමියේ පැතිරේන  සංසිද්ධියක්” ලෙස හඳුන්වන අතර එහි බලපෑම් කලාපයෙන් කලාපයට වෙනස් වේ. එබැවින් නියඟය මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු විය හැකිය.ඒ  හා සමානව එය  කිරීම සමානවම දුෂ්කර ය, මන්ද යත් නියඟයක් ලෙස සැලකිය හැකි දේ  , පිළිබද    ප්‍රකාශ කළහොත්  බාලි දුපත් වල    (වැසි රහිත දින හයක්) නියඟයක් ලෙස සලකන මුත්  එය  නිසැකවම ලිබියාවේ නියඟයක් ලෙස නොසැලකේ (වාර්ෂික වර්ෂාපතනය මි.මී. 180 ට අඩු  තත්වය නියගය ලෙස  සැලකේ). වඩාත් සාමාන්‍ය අර්ථයෙන් ගත් කල, නියඟය හටගන්නේ දීර්ඝ තිස්සේ වර්ෂාපතනයේ ඌනතාවයක් -සාමාන්‍යයෙන් කන්නයක් හෝ ඊට වැඩි කාලයක් – පැවතීමේ ප්‍රතිපලයක් වශයෙන් ක්‍රියාකාරකම්, කණ්ඩායම් හෝ පාරිසරික අංශ සඳහා ජල හිඟයක් ඇති වේ. එහි බලපෑමේ ප්‍රතිපලය වන්නේ  ස්වාභාවික සිදුවීම (අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වර්ෂාපතනය) සහ මිනිසුන් ජල සැපයුම සඳහා ඇති ඉල්ලුම අතර අන්තර් ක්‍රියාකාරිත්වය සහ මිනිස් ක්‍රියාකාරකම් අතර  නියඟයේ බලපෑම් උග්‍ර කළ හැකිය. නියඟය භෞතික සංසිද්ධියක් ලෙස පමණක් දැකිය නොහැකි බැවින් එය සාමාන්‍යයෙන් සංකල්පමය හා ක්‍රියාකාරී ලෙස අර්ථ දක්වනු ලබයි .

ශ්‍රී ලංකාවේ දේශගුණික  දින දර්ශනය (picture)